මාළු මිරිස් හදන රසම රස සුපිරි ක්‍රමය | malu miris pirawuma | malu miris thelata | bath mulata curry

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 198

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +14

    1.සන්ධි වේදනා වලට ගුණ මේ කොළ සතියට තුන් වතාවක් කන්න | කටේ බිබිලි වලටත් සුවය
    ruclips.net/video/0Hl0U7GSf4M/видео.html
    2.දෙල් මේ විදිහට බැදුමක් හදලා බලන්න | බත්මුලටත් නියමයි | del badumak | del curry | del themparaduwa
    ruclips.net/video/IoR6J0kTpWI/видео.html

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Год назад +4

    වෙනදා සැමන් තෙල් දාල පිරෙව්වෙ..මේ ආර්ථික තත්වයට ගැලපෙනවා දව හදපු විදිහ ජේසු පිහිටයි

  • @nelafillboy443
    @nelafillboy443 2 месяца назад +2

    මන් හැදුවා මහත්තයා හරිම ආසාවෙන් කෑවා. ගොඩක් රසයි

  • @jayanthimala3937
    @jayanthimala3937 8 месяцев назад +1

    මාත් හැදුවා මාරම රසයි ඔයාට thankyou❤

  • @TharushiBhagya-f7z
    @TharushiBhagya-f7z 10 месяцев назад +1

    මාත් හැදුවා 😊 රහයි අක්කෙ 👍
    thank you 🥰

  • @chandip8642
    @chandip8642 Год назад +7

    බඩගිනිහැදුනා ගෙදරදි අමිමා හදලා දෙනවා ඔය විදියටම මාලු මිරිස්
    ස්තුතිය ඔයාට බුදු සරණයි 🙏🙏🙏

  • @nirupagamage2684
    @nirupagamage2684 Год назад +5

    ඒක නම් මරු අක්කේ මම හදන්නම්

  • @techome3925
    @techome3925 Год назад +1

    මමත් හදනව ඔය විදිහට.ගොඩාක් රසයි.❤❤

  • @malkanthidesilva4997
    @malkanthidesilva4997 Год назад +2

    Harima lassana wagema rasawath kama welak idiripath kireema gana missta thanks

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Год назад +11

    තෙබු කොල කොල හදනකොට තනිකරම ගන්න එපා. කවලම් සම්බෝලයක් හදා ගන්න. නැත්නම් කවලම් පලා මැල්ලුම් හදා ගන්න. කොලයක් දෙකක් දාලා. එතකොට සතියකට දෙපාරක් විතර කැවත් කමක් නැ .නැත්නම් සීනි මට්ටම එකවරම අඩු වෙනවා. ඒක ශරීරයට හොද නැ .❤️👍

  • @faizasaliheen2131
    @faizasaliheen2131 Год назад +8

    👍වෙනස් ම විදියට මාලුමිරිස්

  • @sriyanifernando4377
    @sriyanifernando4377 Год назад +2

    මමත් මේ විදියට හැදුවා හරිම රසයි

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад +2

    ගොඩක් ස්තූතියි මගේ අම්මවත් මතක් ප්‍රියතම විදිහට උයන දෙයක් තමයි ගොඩක් ස්තූතියි ඔයාට 🌹🌹🌹🌹🌹

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 Год назад +4

    ඒක නම් නියමයි රෙසිපි එක

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +1

    ගොඩක් ඉස්තුති අලුත් ම ක්‍රමය ක්‌ හදල බලල රස කියන්නම් මිස් ට තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බුදුසරණයි ඔයාට

  • @ChamathNimasha-ll2fb
    @ChamathNimasha-ll2fb Год назад +1

    අක්කෙ අපි මාලු මිරිස් පිරවුම හදන්න්ව් වෙනම විදිහකට ...ඒක මාර රසයි ....ඔය විදිහත් හදලා බලන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ඔයාගේ විදිහත් කියන්න. ඔයා කියන්නේ අල පිරවුම දාලා බිස්කට් කුඩු දවටලා බදින එකද??

    • @ChamathNimasha-ll2fb
      @ChamathNimasha-ll2fb Год назад

      @@niraSrecipes නෑ නෑ අක්කෙ එහෙමත් පුළුවන් අපේ ගෙදර නම් හදන්නෙ
      ° රටලූණූ හීනියට ලියලා , අමු මිරිස් හීනීයට ලියලා , බිත්තර 2 ක් කඩලා දාලා , කර පිංචා , ලුණු , කෑලි මිරිස් ඒ වගේ ඒවා සේරම එකට දාල කලවම් කරනවා ..මිශ්‍රණයක් හදා ගන්නවා ..
      ° ඊට පස්සෙ මාලු මිරිස් පලලා ඒ මිශ්‍රනේ මාලු මිරිස් අස්සට දානවා
      ° ඊට පස්සෙ මාලු මිරිස් ටික බදිනවා
      ° ඊට පස්සේ උකු පොල්කිරි ටිකක් , කෑලි මිරිස් ටිකක් , කහ කුඩු ටිකක් , ලුණු ටිකක් රම්පේ , කරපිංචා , භාජනයකට දාලා කැටි ගැහෙන්නෙ නැතුව දිගටම හැදි ගන්න ඕනෙ ...ර්‍ර්ට පස්සේ මාලු මිරිස් ටික ඒකට දාන්න ඕනෙ ..
      මම typing කරද්දි මග ඇරිච්ච තැන් අඩුපාඩු ඇති ...අපේ ආච්චි තමයි ඒක රසට හදන්නෙ ...මම මතක හැටියට කිව්වේ

  • @anomadesilva6712
    @anomadesilva6712 Год назад +2

    රසයි වගේ. 😄ඔයාට ගොඩක්ම ස්තූතියි. බුදු සරණයි 💕💕🙏😄🖐

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 Год назад +1

    අහ ගෙන ඉන්න ආසයි කියලා දෙන විදියට ❤

  • @SuneththraRanasingha
    @SuneththraRanasingha Год назад +2

    හදලා බලන්නම්.

  • @surekas8336
    @surekas8336 Год назад +1

    Man haduwa harima rasai thanks oyata malu miris hadala malu curry uyala parippu hadala papadam badda

  • @danusikaranaweer2711
    @danusikaranaweer2711 Год назад +1

    මමත් නිතරම ඔය විදියට හදනවා.හරිම රසයි

  • @ShaniKuwait-ki5xu
    @ShaniKuwait-ki5xu Год назад +1

    Oyage ewm pihum harima pahadeliwa kiyanawa godak sthuthi man hama deyakma oyage chanel eka balala hadanne

  • @kumara3288
    @kumara3288 Год назад +3

    කන්න එන්න හිතෙනවා.. 😊

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 Год назад +2

    නියමයි නියමයි නංගි බබා

  • @dilinikanchana178
    @dilinikanchana178 Год назад +2

    තැන්ක් යූ සෝ මච්, මේක හදන්න ට්‍රය් කලාට හරි ගියේ නෑ, දැන් දැනගත්ත,❤❤❤❤❤

  • @A1..3707
    @A1..3707 Год назад +2

    This is my FAVORITE chilli pepper...nice dish....mmmmm

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 Год назад +1

    ඔයගෙ kama මම හදනවා හරිම රසයි . බුදු සරනයි ❤️❤️❤️

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 Год назад +1

    ගොඩක් ස්තුතියි ඔයාට ❤️🌹

  • @sandeepasewmini7352
    @sandeepasewmini7352 Год назад +2

    Ape gdrth ohoma thama hdnne ❤️harima rasai 😋 ape amma oya athult dana curry ekt malu thambala podi krla danawa 😍 hari ma rasai ❤️😋

  • @wasanaboxing
    @wasanaboxing Год назад +1

    Rasa දැනෙනවා අක්කේ ...
    Thank for sharing

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බොහොම
      ස්තූතියි.

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 Год назад +1

    හරිම ලස්සන video එකක් ..ආසාවෙන් බැලුවා ..චුටි පුතු පැටියා...දැන් ෂෝයි...එයාගේ හිනාව, කතාව හරිම sweet ❤️..හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ..ඔයාලා හැමෝටම බුදු සරණයි ..❤️❤️❤️

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Год назад +3

    සුපිරී

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +2

    බුදුසරණයි ..🙏🙏🙏

  • @dammiliyanage8481
    @dammiliyanage8481 Год назад +1

    Thank you ..budu saranai

  • @kumaribandara2442
    @kumaribandara2442 Год назад +3

    මමත් ඔහොම හදන්නේ මාලුමිරිස්. ඔයා හදපු විදිය හොදයි . ❤❤

  • @manelyatawara6126
    @manelyatawara6126 Год назад +1

    Poshyadai ahara wela thank you miss

  • @isururodrigo2379
    @isururodrigo2379 Год назад +1

    Harima rasai mama haduva

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад +6

    Much obliged .

  • @damayanthipiyaseeli3032
    @damayanthipiyaseeli3032 5 месяцев назад +1

    මමත් හැදුවා❤

  • @thilininimesha540
    @thilininimesha540 4 месяца назад +1

    Very tasty...👌 Thank you very much.!

  • @srimathihp5787
    @srimathihp5787 Год назад +2

    අද දවාලට හදනවා.😊

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 Год назад +4

    මේ මම මාළු මිරිස් කන්න කැමති ම විදිහ. හරි ම රසයි. ❤❤❤🎉

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Год назад +2

    Thanks madam

  • @pushpakumara3195
    @pushpakumara3195 Год назад +1

    හොඳයි ස්තුතියි

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 Год назад +1

    ස්තුතියි !

  • @darshini5754
    @darshini5754 Год назад +2

    මම හදන්නේ රතුළුණු වලින් එහෙමත් රසයි.

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      හ්ම්ම්. ස්තූතියි.

  • @anuabeythunga9241
    @anuabeythunga9241 Год назад +1

    මගේ අම්මත් ඔය විදියට මාලුමිරිස් පිරවුම හදනව. තව පිරවුමට අර්තාපල් අල ගෙඩියක් තම්බල පොඩිකරල එකතුකලානම් තව රසයි ❤

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      බොහොම ස්තූතියි. මම ඊලඟ පාර එහෙම උයන්නම්

  • @BandulaWalisundara
    @BandulaWalisundara Год назад +1

    තෙරුවන් සරනයි ❤

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 Год назад +1

    මම ඔයා හදන රස kama හදනවා ඔයාට දෙවි පිහිටයි. ❤️❤️❤️

  • @ChathuriRosi
    @ChathuriRosi 3 месяца назад +1

    Man asama widiya tamai me. Katata kela awa. Man dan pregnant. Ikmanatama hadala kanna one. Oyage widiyata sinhala achcharuwa heduwa awruddata. First time heduwe. Hodata awa. Thanks oyata....

  • @anuradhathushari262
    @anuradhathushari262 Год назад +2

    මේ විදියට තමඊ මමත් හධන්නේ මේක සුදුරු කුඩු ටිකක් දැම්මාම තවත් රසයි

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බොහොම ස්තූතියි. කිරි එක්කලාද සූදුරු කුඩු දාන්නේ නැත්නම් ලූනු බැදුමටද?

    • @anuradhathushari262
      @anuradhathushari262 Год назад +1

      @@niraSrecipesකිරි වලට

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      @@anuradhathushari262 HA. THANKS

  • @minhaelson5865
    @minhaelson5865 Год назад +1

    Good thanks

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q Год назад +1

    එක හොඳ වගෙයි .🌺🌺🌺🥲🥲❤️

  • @applesamsung7544
    @applesamsung7544 Год назад +1

    Thanks miss

  • @nuwanchandrasiri1015
    @nuwanchandrasiri1015 Год назад +2

    නියමයි 👍

  • @champashirani2046
    @champashirani2046 Год назад +1

    බුදු සරණයි .!! සුභ දවසක් වෙිවා .

  • @sherryyapa4226
    @sherryyapa4226 Год назад

    නියමයිනේ , api asai oyage recipe walata, is too good,

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 Год назад

    ඔයගේ වීඩියෝ මා,ආසාවෙන්,,බලන්නෙ අදත් අලුත් කෑමක් මම ඒවිදිහට අද හදන්වා තෑන්ක්ස්

  • @chamilaperera3162
    @chamilaperera3162 Год назад +2

    සුපිරි කෑමක්...පොඩ් කාලේ අපේ ආච්ච් අම්මගේ ව්ශේෂම Recipe එකක් Thank You නංගි..👍

  • @gangakumudini5733
    @gangakumudini5733 Год назад

    Thanks godak watinawa

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 Год назад +3

    eka hadannam duwe. aluth

  • @thiliniperera2095
    @thiliniperera2095 Год назад +1

    කියන්න දෙයක් නැහැ.. රසයි වගේ .ස්තූතී ඔයාට .❤

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +3

    වෙනස්ම කැමක්❤

  • @waneshwariwaneshwari4289
    @waneshwariwaneshwari4289 Год назад +1

    Tnx❤

  • @pramathilaka3472
    @pramathilaka3472 Год назад +1

    thank dakkama kanna asai
    jaya wewa.

  • @erandajanaka3790
    @erandajanaka3790 6 месяцев назад +1

    Nice voice...❤❤. Recipe ekanam niyamai...Kema eka dekkama aasa hithenawa Subscribed ❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +2

    ස්තූතියි අක්කේ....හදන්නම ඕන....ඇස් වලින් කෑවෝ

  • @sumithramanike9071
    @sumithramanike9071 Год назад +1

    මමනම් ඕකට බිත්තරයකුත් දානව. ඔයා හදපු විදිහත් හොඳයි

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      කොහොමද ඒ බිත්තර දාන්නෙ. මාළු මිරිස් ඇතුලටද

    • @sumithramanike9071
      @sumithramanike9071 Год назад +1

      @@niraSrecipes ලූණු ටික තෙම්පරාදු කරනකොට බිත්තරයකුත් කඩල දානව එතකොට තවත් රසයි

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      @@sumithramanike9071 ha man hadannam

  • @dewpasad221
    @dewpasad221 Год назад +5

    Good

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf Год назад +1

    Sthuthi dhuwa..

  • @malisadeeka4456
    @malisadeeka4456 Год назад +3

    Thanks

  • @mariyanchantany6110
    @mariyanchantany6110 Год назад +1

    ❤THANK YOU.

  • @sandyafernando9543
    @sandyafernando9543 Год назад +3

    I will try 😋😋😋

  • @nirupagamage2684
    @nirupagamage2684 Год назад +3

    වාව් වාව්

  • @omanmuscat8273
    @omanmuscat8273 Год назад +1

    තෙරුවන් සරණයි
    මගේ අම්මme විදිය තමයි මාළු මිරිස් හදන්නේ
    Amataka වෙලා තිබුණ kamak දැක්කම බඩ ගිණි අාව බොහොම ස්තුතියි ඔයට ආයුබෝ වේවා

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      නියමයි. බුදුසරණයි

  • @MalaKaushani
    @MalaKaushani Год назад +1

    Rasai wage😮😮

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Год назад +1

    Thank you 💕💕

  • @maryritadesilva1229
    @maryritadesilva1229 Год назад +1

    Wow

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Год назад +1

    Budusaranai nangiyo

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බුදුසරණයි මැණිකේ

  • @nilakwt8235
    @nilakwt8235 Год назад +1

    Harmattan.rasata.habuwa.

  • @chandrikadamayanthi4261
    @chandrikadamayanthi4261 Год назад +2

    Super👍👍❤️❤️

  • @readytoknow
    @readytoknow Год назад +1

    Rasai stay connected

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 Год назад +1

    😁👍🙏❤️ Niyamie ,,

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 Год назад +1

    obe recepyAt thxs

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Год назад +1

    නියම අපේ rate kama hadana kenek jesupihitai ❤❤❤

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw Год назад +1

    Saman daalath oye pirauma rasayi

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 Год назад +1

    Niyamai yami. Yamiiii❤🎉

  • @readytoknow
    @readytoknow Год назад +1

    superb I like this

  • @ChathurikaLakmali-b4b
    @ChathurikaLakmali-b4b Год назад +1

    Bath res unada kalu ata thibba

  • @dshdhammi7724
    @dshdhammi7724 Год назад +1

    ස්තුතියි අපි ඕකට අර්තාපල් හිනියට කපල මිශ්‍ර කරනවා

  • @neeladevaraja9883
    @neeladevaraja9883 Год назад +1

    We put boiled potatoes also to the filling.
    Thanks.

  • @channeld9455
    @channeld9455 Год назад +1

    Wooooooow 😍😍😍😍😍

  • @dineshshanaka8343
    @dineshshanaka8343 3 месяца назад +1

    Polkiri walata lunu danna ona halooo nathnam kanna ba

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад

      වීඩියෝ එක හරියට බලන්න

  • @yawanikayawanika5606
    @yawanikayawanika5606 Год назад +1

    👍

  • @rathnaperera9610
    @rathnaperera9610 2 месяца назад +1

    Man hadaddi kiri danne na.rasai.

  • @muhammadrihab621
    @muhammadrihab621 Год назад +1

    Thank you 😂

  • @එස්එම්එස්සේනාරත්න

    මේ නෝන වගේ කෙනෙක් අපේ ගෙදරට එක්කන් එන්න හිතෙනව,,,👌

  • @SumithVijesuriya-gh9br
    @SumithVijesuriya-gh9br Год назад +1

    2:27 2:27 😮

  • @chandrasirimama1821
    @chandrasirimama1821 Год назад

    සම්මා සම්බුදු සරණයි .

  • @kumarakumara1582
    @kumarakumara1582 Год назад +1

    Godak hodai